අපේ හිත කියන්නෙ හරි අපූරු යන්ත්රයක්..ඒකෙන් නිපදවන චිත්තරූප හරිම අපූරුයි..ඇතැම්විට මනසටම පමනක් සීමාවූ මනෝවිකාර. ඒව විකාර වෙන්නෙ ඒව යතාර්ත ලෝකයේ කිසිවිට අත්දැකිය නොහැකි නිසා..අපේ සිතේ බොහෝවිට මැවෙන මේ මනෝ විකාර එලියට දාන්නෙ බොහෝ කලාතුරකින්..බොහෝ ඒව අපිත් එක්කම මැරිල යනව..එසේ අහේතුකව මැරීයන මනෝවිකාර එලියට දාන අවකාශයකි මේ...